close
Firefox බාගන්න

Windows 8.1 සහ පරණ අනුවාද සඳහා Firefox සහාය නොදක්වයි.

Firefox භාවිතයට කරුණාකර Firefox ESR (විස්තෘත සහාය නිකුතව) බාගන්න.

macOS 10.14 සහ පරණ අනුවාද සඳහා Firefox සහාය නොදක්වයි.

Firefox භාවිතයට කරුණාකර Firefox ESR (විස්තෘත සහාය නිකුතව) බාගන්න.

Firefox රහස්යතා දැන්වීම
Firefox අතිරික්සුව

යහපත සඳහා වේගය.

දෙගුණයක වේගයක්, තිළෑලි පෞද්ගලිකත්ව රැකවරණයක් සහ Mozilla පිටුබලය සහිත නව Firefox මගින් පිරික්සීම වඩා හොඳයි.

Firefox බාගන්න

Windows 8.1 සහ පරණ අනුවාද සඳහා Firefox සහාය නොදක්වයි.

Firefox භාවිතයට කරුණාකර Firefox ESR (විස්තෘත සහාය නිකුතව) බාගන්න.

macOS 10.14 සහ පරණ අනුවාද සඳහා Firefox සහාය නොදක්වයි.

Firefox භාවිතයට කරුණාකර Firefox ESR (විස්තෘත සහාය නිකුතව) බාගන්න.

Firefox රහස්යතා දැන්වීම
BERJAYA
BERJAYA

යහපත උදෙසා අන්තර්ජාලය ආරක්ෂිත හා ඵලදායී කෙරේ.

මුල් විකල්ප අතිරික්සුව වන Firefox පිටුපස ලාභ නොලබන Mozilla සිටියි. අපි නිෂ්පාදන සහ ප්රතිපත්ති සාදන්නේ මිනිසුන්ගේ ප්රයෝජනයට අන්තර්ජාලය තබා ගැනීම සඳහා මිස ලාභයට නොවේ.

අපගේ බලපෑම

ඔබ Firefox භාවිතා කරන විට, මාර්ගගත වැරදි තොරතුරු වලට එරෙහිව සටන් කිරීමට, සංඛ්යාංක කුසලතා ඉගැන්වීමට සහ අදහස් දැක්වීම් වඩාත් මානුෂික කිරීමට Mozilla සඳහා උපකාර කරයි. යහපත් අන්තර්ජාලයක් සෑදීමට උපකාර විය හැකි දෑ සොයා බලන්න.

අපගේ නවෝත්පාදන

වේදිකාවක් ලෙස වියමන භාවිතා කරමින්, සංවර්ධකයින්ට සංවෘත, සංස්ථානික පරිසර පද්ධති වලින් නිදහස්ව වැඩ කිරීමට මෙන්ම අප සැමට වේගවත්, ආරක්ෂිත වියමනක් අත්විඳ ගැනීමට ඉඩ සලසන විවෘත, නව්ය තාක්ෂණ ගොඩනඟන්නෙමු.

  • BERJAYA

    දිගු

    මුරපද කළමනාකරණ, දැන්වීම් බාධක වැනි ප්රියතම අමතර දෑ සමඟ Firefox පුද්ගලීකරණය කරන්න.

  • BERJAYA

    රැකියා

    Mozilla හි වැඩ කිරීමේ ප්රතිලාභ පිළිබඳව දැන ගෙන ලොව පුරා විවෘත තනතුරු බලන්න.

  • BERJAYA

    උදව් වුවමනා ද?

    අපගේ සහාය කණ්ඩායමෙන් Firefox සහ සියළුම Mozilla නිෂ්පාදන පිළිබඳව ඔබගේ ප්රශ්නවලට උත්තර ලබා ගන්න.